Trending Newsඑසැන පුවත්දේශීය

කටුනායක 16 කණුව ප්‍රදේශයේ හුදකලා සිදුවීමක්

කටුනායක 18 කණුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජුකී මැෂීන් අමතර කොටස් අලෙවි සැලක හිමිකරුට මෙසේ වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි, පොලිසිය පවසන්නේ. පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලිසිය සැකපළ කරයි.

Related posts

Russos, Notary to film “Last Neanderthal”

Mohamed Dilsad

Bond Commission’s term extended by 23-days until Dec. 31

Mohamed Dilsad

CAA to take action against 40 gas sellers

Mohamed Dilsad

Leave a Comment