Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත ට සහ ඩේසි ෆොරස් ට අධිචෝදනා බාර දෙයි.

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදුවිය. මෙහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියම කෙරුණි. ඒ අනුව පූර්ව නඩු විභාග මැයි මස 30වනදා පැවැත්වීමට අධිකරණය නියම කළේය. 

Related posts

பதவியிலிருந்து விலகுகிறார் ஏஞ்சலா மெர்கல்

Mohamed Dilsad

President pays tribute to Bangladesh liberation martyrs

Mohamed Dilsad

ஓமனில் கணவருடன் தேனிலவு கொண்டாடிய பிரியங்கா…

Mohamed Dilsad

Leave a Comment