Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමෙරිකා ජනාධිපතිගේ තීරණයකින්, ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති පසුබිමක අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 119.30කින් පහළ ගොස් තිබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,657.60ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,643.32ක් ලෙසත් සටහන් වී තිබේ. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.82 ක් ලෙසින් වාර්තා වේ.

Related posts

Koreans in Sri Lanka donates relief items to flood victims in Ratnapura

Mohamed Dilsad

Arms Depot Blast in Syria’s Idlib Province Cost 39 Lives

Mohamed Dilsad

Railway strike called off [UPDATE]

Mohamed Dilsad

Leave a Comment