Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි කියන පුද්ගලයින් පිළිබඳ විමර්ශන ඇරඹේ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ”බී” කරුණු වාර්තා කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පිරිස අතර ප්‍රබල දේශපාලඥයින් ඇතුළු පිරිසක් ද වන බවයි. එමෙන්ම එම මුදල් ලබා ගැනීමේදී යම් අක්‍රමිකතාවයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Related posts

Jamie Foxx reveals new Disney role post-breakup with Katie Holmes

Mohamed Dilsad

California wildfire: ‘Terrifying’ tornados of flame burn city; two dead

Mohamed Dilsad

Four School Districts in Florida attacked by Moroccan hackers

Mohamed Dilsad

Leave a Comment