Trending Newsඑසැන පුවත්දේශීය

මියන්මාර තානාපති හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, භූ කම්පනයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරයි.

මියන්මාරයේ සිදුවූ භූමිකම්පාවෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයට ගොස් තිබේ.

මියන්මාර-තායිලන්ත ඛේදවාචකය වෙනුවෙන්, එම තානාපති හමුවී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝකය පළ කළේය. මිත්‍රශීලි රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

පසුගිය දා මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපොළ සහ ජීවිත හානි රැසක් සිදුවිය. 

Related posts

இரண்டாம் தவணை ஆரம்பமாகும் முன்னர் சிரமதான நடவடிக்கைகள்-கல்வியமைச்சு

Mohamed Dilsad

கொழும்பு பங்கு பரிவர்த்தனை நிலையத்திற்கு விருது

Mohamed Dilsad

நெருக்கடி நிலைக்கு உள்ளாகியுள்ள கட்டார் நாட்டில் யுத்தம்?

Mohamed Dilsad

Leave a Comment