Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරය සුළු වෙනස් වී තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 292.1064ක් ලෙසයි සටහන් වූ අතර, එහි විකුණුම් මිල රු. 300.6258ක් සටහන් විය.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 292.1879 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.300.6864 ලෙස සඳහන් විය.

Related posts

කොත්මලේ, මා වතුර, ඉහළගම නායයෑමෙන් 50ක් අතුරුදන්… ; මළසිරුරු 09 හමුවෙයි

Editor O

Children at Govt-registered homes to be enrolled to nearest National Schools

Mohamed Dilsad

මා රටේ වගකීම භාර නොගත්තා නම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට එදා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙනවා – ජනපති

Editor O

Leave a Comment