Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු යුධ හමුදාපතිවරු තිදෙනෙකු ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය සම්බාධක පනවා ඇතැයි කියන සිදුවීම දන්නේ නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර

හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය විසින් සම්බාධක පනවා තිබීම සම්බන්ධයෙන් තමන් දන්නේ නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් සොයා බලා තමන් ප‍්‍රකාශයක් සිදු කරන බවද ඔහු පැවසීය.

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු මෙරට පුද්ගලයන්ගේ කීපයකට බ්‍රිතාන්‍යය විසින් පනවා ඇති සම්බාධික පිළිබඳ, මාධ්‍යවේදීන් ඊයේ (25) දා කළ විමසීමකදී ඔහු මෙසේ පැවසුවේය.

‘ඒ සම්බන්ධයෙන් මම බලලා කියන්නම්. මට ආරංචි වුණා මං ඒ සම්බන්ධයෙන් බලලා තොරතුරක් දෙන්නම්. මං බලලා කියන්නම් මං ඒ ගැන දන්නෑ. මං බලලා කියන්නම්. එහෙනම් මේ දැන් ආපු පණිවිඩයක් වෙන්න ඇති’

Related posts

“පොල්තෙල් හිගයක් මවාපාමින් මිල විකෘතියකට බහුජාතික සමාගම් සූදානම්”

Mohamed Dilsad

ප්‍රථම වරට විශ්ව විද්‍යාලවල සිදුකරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Dickwella replaces injured Chandimal in Asia Cup squad

Mohamed Dilsad

Leave a Comment