Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

බොර තෙල් මිල ඉහළට

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි. බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 72 ඉක්මවා තිබේ. බ්‍රෙන්ට් බොරතෙල් ඩොලර් 72.16 ක් වෙයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යනු ඇති බවට දැනටමත් පුරෝකතනය කර ඇති අතර බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ යෑම කෙරෙහි එය බලපානු ඇති කරනු ඇති බවත් පැවසෙයි.

Related posts

அசோக ரண்வல பிணையில் விடுவிப்பு

Mohamed Dilsad

නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 2 ක් රිමාන්ඩ්

Mohamed Dilsad

Update: இயற்கை அனர்த்தம் : உயிரிழந்தோரின் எண்ணிக்கை 177ஆக அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment