දේශීය

නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 2 ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.

2008 සහ 2009 වසරවල තරුණයින්ට එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

Related posts

මිල වැඩියි.. කවුරුත් ගන්නේ නෑ.. ඇක්වා, ෆයරුස් වාහන ආනයනය නවතා දමයි

Editor O

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 61,000 ඉක්මවයි

Mohamed Dilsad

අසාත් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment