Trending Newsඑසැන පුවත්දේශීය

රටට අලුත් වැඩපිළිවෙලක් සහ අලුත් දර්ශනයක් අවශ්‍යයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටට අලුත් ගමනක් සහ අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. අය-වැයෙන් පසු, පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒසේ ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය, අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ හේතු සම්බන්ධයෙන්ද විපක්‍ෂ නායකවරයා එහිදී අදහස් පළ කළේය. ” ප්‍රශ්න විසඳීමට සාධනීය ක්‍රමවේදයක් නැහැ.. තිස්පන්දහසක් වූ රැකියා විරහිත උපාධිධාරීන්ගේ බලාපොරොත්තු සුන්වෙලා. කඩවුණ පොරොන්දු පිරි ඇය-වැයක්. රටට අලුත් ගමනක්, අලුත් දර්ශනයක් සහ අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි ද කීවේය.

Related posts

ஜனாதிபதி தலைமையில் மெத்சவிய உளவளக் கல்வி அபிவிருத்தி மைத்ரி மன்றத்தின் 15வது ஆண்டு விழா

Mohamed Dilsad

Sangakkara optimistic SL will stage England series despite attacks

Mohamed Dilsad

Sri Lanka Air Force continues its relief operations

Mohamed Dilsad

Leave a Comment