Trending Newsඑසැන පුවත්දේශීය

ජනතා විමුක්ති පෙරමුණේ භීෂකයන් විසින් ඝාතනය කළේ යැයි කියන, පුද්ගල නාම ලේඛනයක් පාර්ලිමේන්තුවට

ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988/89 වසර තුළ මෙරට ක්‍රියාත්මක කළ ආයුධ සන්නද්ධ කැරැල්ලේදී ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සමාජිකාවන්ගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවීරත්න මහත්මිය විසින් අද (21) සභාගත කළාය.

ඊට ඇතුළත් නොවන පුද්ගලයින්ගේ නම් අප්‍රේල් මස පැවැත්වීමට නියමිත ‘බටලන්ද විවාදයේදී’ සභාගත කරන බව ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුව සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට ද ඇය කටයුතු කර තිබේ.

සමාජ මාධ්‍ය වෙත එක් කර ඇති එම නාම ලේඛනය පහතින්

https://shorturl.at/VGBmk

Related posts

மாளிகாவத்தை ஜும்மா பள்ளிக்கு முன்பதாக துப்பாக்கிச்சூடு

Mohamed Dilsad

විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

ගම්මිරිස් වගාව නගාසිටුවීමට රජයෙන් ආධාර

Mohamed Dilsad

Leave a Comment