Trending Newsඑසැන පුවත්දේශීය

ජෙට් යානයක් මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ යානය කඩා වැටෙන අවස්ථාවේදී එහි පුහුණු නියමුවන් දෙදෙනා ආරක්ෂිතව ඉන් ඉවත්වී ඇති බවය. 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි. යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ.

Related posts

Dumping of garbage on UDA lands prohibited from May 1

Mohamed Dilsad

වැඩි මිලට වැලි අලෙවි කල පුද්ගලයින් 05 ගේ බලපත්‍ර අත්හිටුවයි

Mohamed Dilsad

வணிக வளாகத்தில் தீ விபத்து – 2 பேர் உயிரிழப்பு…

Mohamed Dilsad

Leave a Comment