Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුගේ බිරිඳගෙන් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන පී. ඒ. උමයංගනී විජේවර්ධන මහත්මිය විසින් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ.

ඒ, හෝකන්දර ප්‍රදේශයේ පිහිටි තමන් පදිංචි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) දිනයේදී සෝදිසි වරෙන්තුවක් නොමැතිව සෝදිසි කළ බව පවසමිනි.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ නීතීඥවරියක් වන අතර ඇය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරයි.

Related posts

ජනපති ටෙලිකොම් ආයතනයේ මුල්පුටු වෙනස් කරයි

Mohamed Dilsad

Power outages reported in several areas

Mohamed Dilsad

நான் மன நோயாளி இல்லை…

Mohamed Dilsad

Leave a Comment