Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දුගේ බිරිඳගෙන් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන පී. ඒ. උමයංගනී විජේවර්ධන මහත්මිය විසින් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර ඇති බව වාර්තා වේ.

ඒ, හෝකන්දර ප්‍රදේශයේ පිහිටි තමන් පදිංචි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) දිනයේදී සෝදිසි වරෙන්තුවක් නොමැතිව සෝදිසි කළ බව පවසමිනි.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ නීතීඥවරියක් වන අතර ඇය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීති අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරයි.

Related posts

Police boxers Purnima and Dhananjaya win medals at Int’l tournament

Mohamed Dilsad

US warns Syria over ‘potential’ plan for chemical attack

Mohamed Dilsad

அமல் கருணாசேகர தொடர்ந்தும் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment