Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් දිනය අද

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 න් අවසන් වේ. ඒ අනුව, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි, මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනි දා ආරම්භ කෙරුණි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට දහවල් 12 න් අවසන් වීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Related posts

Pujith, Hemasiri further remanded

Mohamed Dilsad

ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

கோதுமை மாவிற்கான வரியை குறைக்க அரசு நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment