Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද වාර්තාව ගැන හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ලබන ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිෂමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිත බව ද වාර්තාවෙයි.

Related posts

ලොව වයස්ගතම විවාහක යුවළ ඉක්වදෝරයේ

Mohamed Dilsad

ஶ்ரீ. சு. கட்சியை பிரதிநிதித்துவப்படுத்தும் புத்தளம் – பிரதேச சபையின் உப தலைவர் கைது

Mohamed Dilsad

කඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.

Editor O

Leave a Comment