Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ පළාත් පාලන මැතිවරණයට…?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැවත එක් වී තිබේ. ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටී. ඔහු සඳහන් කරන්නේ මෙම මැතිවරණයේදී තමන් මහනුවර දිස්ත‍්‍රික්කයට පොදුජන පෙරමුණේ නායකත්වය දෙන බවයි.

Related posts

மும்பையில் பரபரப்பை ஏற்படுத்திய நடிகை ஸ்ரீதேவியின் மகள்

Mohamed Dilsad

President urges Envoys to lift travel advisories

Mohamed Dilsad

සෞඛ්‍ය අංශ අද සිට අඛණ්ඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment