Trending Newsඑසැන පුවත්දේශීය

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ. එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබීය. ශුද්ධෝධන පිය රජුගේ ආරාධනයකට අනුවයි, රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩමකළේ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමහා මා පෙළහැර පෑම, ශුද්ධෝධන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු මහණ කරවීම සහ මහ ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම වැනි කරුණු සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්

Related posts

தேசிய கால்பந்தாட்ட குழாமிற்கான தெரிவு நடைமுறை அடுத்த வாரம்

Mohamed Dilsad

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කොවිඩ් මරණ ගණන 552 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment