Trending Newsඑසැන පුවත්දේශීය

එජාප ආසන සංවිධායකවරුන්ට පත්වීම් දීමේදී උණුසුම් තත්ත්වයක්

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (12) සිදු කෙරිණ.

ඒහිදී ආසන සංවිධායකයන් කිහිප දෙනෙකු හා රනිල් වික්‍රමසිංහ මහතා අතර උණුසුම් කතාබහක් ඇතිවූයේ ආසනවල සංවිධායකයන් පත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා හේතුවෙනි. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීම් අනුව අදාළ ආසන සංවිධායකවරු කිහිප දෙනා සංසන් වූහ.

Related posts

Fairly cold weather is expected to continue over the island

Mohamed Dilsad

සමන් රත්නප්‍රිය අද මන්ත්‍රීධූරයේ දිව්රුම් දෙයි

Mohamed Dilsad

President Trump hits out at FBI over Russia inquiry

Mohamed Dilsad

Leave a Comment