Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන මැතිවරණය අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ චක්‍රලේඛයක්

පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින්.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කෙරුණා.

Related posts

Showery condition expected to enhance next few days

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

LATEST UPDATE: SLFP divided over ‘no-confidence motion’

Mohamed Dilsad

Leave a Comment