Trending Newsඑසැන පුවත්දේශීය

සාකච්ඡා අසාර්ථක වුණොත් වෘත්තීය ක්‍රියමාර්ගයකට යනවා – ජෝසෆ් ස්ටාලින්

ආණ්ඩුව විසින් පොරොන්දු වූ පරිදි ගුරුවරුන්ගේ උසස් වීම් මෙතෙක් නොවිසඳුණු කරුණක් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් වට ගණනාවක් අගමැතිවරිය, ලේකම්වරිය ඇතුළු වග කිව යුතු කිහිපදෙනකු සමඟ සාකච්ඡා පැවැත්වුවත් ඒ වන විටත් සාර්ථක පිළිතුරක් රජය විසින් ලබා නොලැබුණ බවත් ඔහු කියා සිටී.

ඒනිසා ගුරුවරුන් දැඩි කලකිරීමට හා දැඩි අර්බුදයකට පත්වීම නිසා තවදුරටත් සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද එහිදී සාර්ථක ප්‍රතිඵලයක් නොලැබුණොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියා මාර්ගයකට යෑමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

Related posts

மஹானாம மற்றும், திஸாநாயக்கவுக்கு எதிரான விசாரணைகள் நிறைவு

Mohamed Dilsad

මෙරට විශාලතම සයිබර් මූල්‍ය වංචාව කල 6 ක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

FR petition filed against Speaker’s decision

Mohamed Dilsad

Leave a Comment