Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පිරිසකට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදුකෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

ජනපති රනිල්ගේ දිවුරුම පාර්ලිමේන්තුවේදී

Mohamed Dilsad

சஜித் ரணில் சந்திப்பில் நடந்தது என்ன?

Mohamed Dilsad

Death threats halt France protest summit

Mohamed Dilsad

Leave a Comment