Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය ගැන ඥානසාර හිමිගෙන් අනාවරණයක්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (6) මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙසේ පැවසූහ. “මං වගකීමෙන් කියනවා. මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නේ නැහැ. මාධ්‍යට කියනවා… රටේ ජනාධිපතිටයි..ආරක්ෂාව භාරව සිටින අයටයි කියලා.”

Related posts

The Department Of Examinations To Install Jammers At Exam Centers To Prevent Cheating

Mohamed Dilsad

ඊලෝන් මස්ක් ගෙන් රනිල්ට ක්ෂණික ප්‍රතිචාර

Editor O

சந்தேக நபரை இனங்காண பொலிசார் உதவி கோருகின்றனர்

Mohamed Dilsad

Leave a Comment