Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මර්වින් සිල්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතාව මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුණා.

Related posts

සතොස මුහුණු ආවරණ අලෙවියෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට

Mohamed Dilsad

Bomb kills 40 Indian paramilitary police in convoy

Mohamed Dilsad

ඩීසල්-භූමිතෙල් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment