Trending Newsඑසැන පුවත්දේශීය

ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) අත්අඩංගුවට ගෙන ඇත.ඒ මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවට ගත් ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

JVP and GMOA to meet today

Mohamed Dilsad

ඉස්සර මගේ සාක්කුවට ආපු තෙල් සල්ලි දැන් යන්නේ අනුර කුමාරගේ සාක්කුවට ද? – හිටපු ඇමති කංචන විජේසේකර

Editor O

මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment