දේශීය

මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා ආසාදනය වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙනුයි මේබව තහවුරු වී ඇත්තේ.

පසුව මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකරවීමට පියවර ගෙන තිබෙනවා.

Related posts

කතානායක ට එරෙහිව, අර්චුනාගෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්…!

Editor O

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Mohamed Dilsad

දඹුල්ලේ රිය අනතුරකින් අඹු-සැමි යුවළක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment