Trending Newsඑසැන පුවත්දේශීය

රටේම ඉන්දන බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලයට අසළට රැස්වෙයි

රට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටී. ඒ අද (03) දිනයේ ජනාධිපති අනුර දිසානායක ට සංදේශයක් බාරදීම සඳහායි. ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ තමන්ට ලබා දුන් ඉන්ධන කොමිස් මුදල ලබාදෙන නිසයි.

ඛණිජ තෙල් නීතිය ඇති සංස්ථාව විසින් අදාළ කොමිස් මුදල අහෝසි කිරීම මත මේ වන විට මතබේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. මේ අතර ගතවුනු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් සිදු නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. තමන්ට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා කියා සිටී.

Related posts

Stay Order preventing action against Gotabaya extended

Mohamed Dilsad

කොවිඩ් 19 ආසාදිතයින් ඉහළට

Mohamed Dilsad

மூன்று தினங்களுக்கு கட்டணமின்றி பார்வையிடுவதற்கான வாய்ப்பு

Mohamed Dilsad

Leave a Comment