Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පිරවුම්හල් සහ ඛණිජ තෙල් සංස්ථාව අතර ගැටළුවේදී බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි හැංගිලා… ද?

ඛනිජතෙල් බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතිවී අතර ඇතිවී තිබෙන ගැටළුව තවදුරටත් ඇදී යමින් පවතී. මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම රජයේ පාර්ශ්වයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ ද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අදහස් දැක්වීමක් සිදුකර නැත.

ප්‍රධාන පෙළේ මාධ්‍ය නාලිකා ගණනාවක් ඔහු මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන උත්සාහ කළත් එම අවස්ථා සාර්ථක නොවූ බව සඳහන්. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සමග ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වැඩි වශයෙන් සිදුකර ඇත්තේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසිනි. මෙතෙක් විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් සිදුකර නැත.

Related posts

பாதுகாப்பு அமைச்சில் புது வருட நிகழ்வுகள்

Mohamed Dilsad

ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි [PHOTOS]

Mohamed Dilsad

Hambantota Unrest: Three more arrested

Mohamed Dilsad

Leave a Comment