Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා සිදුවන ඝාතන රැල්ල වහා නතර කිරීම ආණ්ඩුවේ වගකීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට පුරා සිදුවන රැල්ල, ඝාතන සංස්කෘතිය තුළ රටේ ජනතාවගේත් මහජන නියෝජිතයන්ගේත් ජීවිත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ මේ නිසා ජන සමාජයේ සියලු දෙනා දැඩි පීඩනයට, අසහනයට පත්ව ඇති නිසා නීතිය හා සාමය භාර අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. දරු පරපුර සහ ජන සමාජයේ ආරක්ෂාව තහවුරු වන විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ පවා ආරක්ෂාවට බලපැම් වී ඇති නිසා මේ ගැන අවධානය යොමු කරණ ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේය.

Related posts

சர்வதேச ரீதியிலான ஒருமைப்பாட்டின் ஊடாகவே பொது அபிவிருத்தியையும் சுபீட்சத்தையும் அடைய முடியும் – சீன ஜனாதிபதி

Mohamed Dilsad

සීනිගමදී හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

Editor O

Mitsubishi Materials shares fall on fake data scandal

Mohamed Dilsad

Leave a Comment