Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන පැය 24 සේවය ක්‍රියාත්මක වන්නේ එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බව එම දෙපාර්තමේන්තුව පවසයි. එහි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය ගේ අත්සනින් නිකුත් වූ නිවේදනයක මේ බව දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එක්දින සේවය සඳහා ලියාපදිංචි කිරීම සතියේ සඳුදා දිනකම පෙ.ව. 6.00 සිට සිකුරාදා මධ්‍යහන 12.00 වෙන තෙක් පමණක් සිදුකරන බවයි.

Related posts

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාව හිමිවන අය මෙන්න

Mohamed Dilsad

Animal evacuation operation still in progress

Mohamed Dilsad

110 அடி ஆழமுள்ள ஆழ்துளை கிணற்றில் 3 வயது குழந்தை தவறி விழுந்தது – மீட்பு பணி தீவிரம்

Mohamed Dilsad

Leave a Comment