Trending Newsඑසැන පුවත්දේශීය

රිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ආදරණීය පියා වන අබ්දුල් රහ්මාන් මොහොමදු බදියුදීන් මහතා ඊයේ, 17 වන සඳුදා සවස කොළඹදී අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය අද(18) උදෑසන කොළඹ සිට පුත්තලමට රැගෙන ගිය අතර, අවමංගල්‍යය අවසන් කටයුතු අද (18) සවස 4 ට, පුත්තලම අල්-කාසිම් නගරයේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Related posts

DMK, PMK slam SL decision to suspend playing of national anthem in Tamil

Mohamed Dilsad

GSP+ approved by EU Trade, Foreign Ministers

Mohamed Dilsad

Street name boards only in Sinhala, Tamil, Eng. Languages hereafter

Mohamed Dilsad

Leave a Comment