Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මතයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක් ලැබුණු අතර විරුද්ධව කිසිදු ඡන්දයක් භාවිත කර නොතිබීම මෙහිදී දක්නට ලැබුණු විශේෂ සිදුවීමකි.

Related posts

போக்குவரத்து ஒழுங்கு விதிகளை மீறிய 1900 சாரதிகளுக்கு எதிராக அபராதம்

Mohamed Dilsad

“I Have not been officially issued summons to appear before the PSC” – Army Commander

Mohamed Dilsad

නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment