Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604ක් අය-වැයෙන් වෙන් කරයි.

රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.  තව ද, ඖෂධ සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 185ක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා එහි දී පැවසී ය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහි දී පවසා සිටියේය. තව ද ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තර ප්‍රමීතීන් සහතිත ප්‍රථිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට ද මෙම අයවැයෙන් යටයුතු කර ඇත.

Related posts

Hillary Clinton: ‘Shameful’ not to publish Russia report – [IMAGES]

Mohamed Dilsad

இத்தாலியில் பாலமொன்று இடிந்து வீழ்ந்ததில் 26 பேர் பலி

Mohamed Dilsad

Steps being taken to destroy huge cocaine haul

Mohamed Dilsad

Leave a Comment