Trending Newsඑසැන පුවත්දේශීය

සරණාගතයින් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රංශ කාර්යාලයේ නියෝජිතයන් සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත, සරණාගතයින් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රංශ කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අතර හමුවක්, කොළඹ දී ඊයේ (11) පැවැත්වින.

ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයට ගමන් කරන සරණාගතයින් පිළිබඳව සහ සරණාගත ජනතාවට පොදුවේ බලපාන්නා වූ කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණ.

Related posts

මහනුවර රෝහලේ 16 කට කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

Avant-Garde chairman produced before Colombo HC

Mohamed Dilsad

England beat Sri Lanka by seven wickets in third ODI

Mohamed Dilsad

Leave a Comment