Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසිය තුළ විශේෂ ආරක්ෂාව බාර අංශයක් ස්ථාපිත කරයි.

පොලිසිය තුළ ‘ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිශාව භාර’ යනුවෙන් නව තනතුරක් ස්ථාපිත කර තිබෙන බව අද (11) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙතෙක් කල් එවැනි තනතුරක් පොලිසිය තුළ නොතිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා සඳහන් කළේ.

ඒ, අනුව ජනාධිපති ආරක්ෂක දිශාව, තානාපති ආරක්ෂක දිශාව, අධිකරන ආරක්ෂක එක්ක ඇතුළු අංශ කිහිපයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිශාව භාර නමින් ඇතිකළ නව තනතුර යටතේ අධීක්ෂණයට ඇතුළත් කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ

Related posts

අද විදුලි කප්පාදු වේලාවන් මෙන්න

Mohamed Dilsad

தியதலாவ பகுதியில் டி-56 ரக இரவைகள் மீட்பு

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය ගැන තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment