Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල බලය ගැන තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්

පළාත් පාලන ආයතනවල බලය සම්බන්ධයෙන් පවතින කතා සියල්ලේම සෙල්ලම් ලබන 9 වෙනිදා වනවිට බලාගත හැකි බව ස.ජ.බ. ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි. අත්තනායක මහතා පවසන්නේ විපක්ෂයේ පක්ෂ සමග කල සාකච්ඡා සාර්ථක බවයි.

ඒ අනුව ආයතන 100 ට වැඩි සංඛ්‍යාවක බලය ආණ්ඩුවට අහිමිවන බවද හෙතෙම කීවේය. මේ අතර විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා ඒවාට පත් කෙරෙන සභාපතිවරු ඇතුලු අනෙක් තනතුරු සඳහා පත්කෙරෙන නියෝජිතයින්ගේ නම් ගැසට් කිරීම සඳහා මේ සතිය තුළ යොමුකරන බවද පැවසුවා.

Related posts

Canadian court grants bail to Huawei CFO Meng Wanzhou

Mohamed Dilsad

ஸ்ரீலங்கா பொது ஜன முன்னணியுடன் அரசியல் கட்சிகள் இணைவு

Mohamed Dilsad

நவாஸ் ஷெரிப் மனைவி குல்சூமின் உடல் பாகிஸ்தான் வந்தது

Mohamed Dilsad

Leave a Comment