Trending Newsඑසැන පුවත්දේශීය

ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් ඔහුව අද (11) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

Mohamed Dilsad

“Every agreement debatable when presented to the House” – Prime Minister

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினர்களின் இலவச தபால் கொடுப்பனவு அதிகரிப்பு…

Mohamed Dilsad

Leave a Comment