Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තෙත වී කිලෝව රු. 110-115ට මෝල් හිමියන් මිලදී ගනී – රජයේ වී ගබඩා වේලෙයි.

වෙළෙඳපොළේ තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 110 – 115ත් අතර දක්වා ඉහළ ගොස් තිබේ. ගොවීන් බොහෝ දෙනෙකු මේ හේතුවෙන් තෙත වී වැඩි මිලට අළෙවි කරමින් සිටිති. තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 95 දක්වා පසුගිය දිනවල අඩු වී තිබිණි.

වියළි වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 125 – 130 ත් අතර මිලකටද මේ දිනවල මිලකට අලෙවි කෙරේ. මේ අතර රජය විසින් වී මිලට ගැනීම ආරම්භ කර දින හතරක් ගත වුනත් මේ වන තෙක් කිසිදු වී ප‍්‍රමාණයක් ගොවීන් රජයට අලෙවි කර නැත.

Related posts

இலஞ்சம் பெற்ற உதவி பொலிஸ் அத்தியட்சகர் கைது

Mohamed Dilsad

50 மில்லியன் டொலர்களைக் கொடுத்து 25 வயது பெண்ணை திருமணம் செய்துகொண்ட சவுதி இளவரசர் சல்மான்

Mohamed Dilsad

தொழிற்சங்க நடவடிக்கையால் தேங்கியுள்ள கொள்கலன் பரிசோதனைகள் 3 நாட்களுக்குள் நிறைவு

Mohamed Dilsad

Leave a Comment