Trending Newsඑසැන පුවත්දේශීය

බුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

බුලත්සිංහල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජය ගෙන ඇත. විපක්ෂයේ කණ්ඩායම් නායක උපාලි රණසිංහ මහතා පැවසුවේ තම කණ්ඩායම 76%ක ජයක් ලබා ගත් බවයි.

ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබාගෙන ඇත්තේ 24% කට ආසන්න ඡන්ද සංඛ්‍යාවකි. පසුගිය මහ මැතිවරණයට මාලිමාවෙන් තරග කළ බුලත්සිංහල එම පක්‍ෂ සංවිධායකයාගේ මව ද පරාජයට පත්ව ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය

Related posts

ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය ලැබුණ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියයි

Editor O

එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 669 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment