ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමිට එරෙහි නඩුව කැඳවීමට දින නියම කරයි

(උදයම්,කොළඹ)     –  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 31 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

අද(24)  පෙරවරුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මේ බව දැනුම් දී තිබේ.

Related posts

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

Mohamed Dilsad

අරලිය ගහ මන්දිරයේ අද සීල සමාදාන ව්‍යාපාරයක්

Mohamed Dilsad

Leave a Comment