ප්‍රමුඛ පුවත 1

අරලිය ගහ මන්දිරයේ අද සීල සමාදාන ව්‍යාපාරයක්

(UTV| කොළඹ)  – අරලිය ගහ මන්දිරයේදි සිල් සමාදාන ව්‍යාපාරයක් අද(14) පැවැත්වේ.

ඒ සිසුන් 2500කගේ සහභාගීත්වයෙනි.

සිසු දම් සරණී විශේෂ ශිල සමාදාන වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සිසු දරුදැරියන් 2500 දෙනෙකු සහභාගී කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

අද පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා එය පැවැත්වීමට නියමිතයි.

පොසොන් පොහොය නිමිත්තෙන් පාසල්වලද විශේෂ  වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වන අතර අද පාසල් මට්ටමින් ශිල සමාදාන වැඩසහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙලක් – ජනපති

Mohamed Dilsad

මරණ දඬුවම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

කෝටි ගණනක් වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment