Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක සජිත් සමග සාකච්ඡාවක්

පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව එළැඹෙන බදාදා දින උදෑසන මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

අදාළ ගැටලුව පොදු විපක්ෂයටම මතුව ඇති බැවින් විපක්ෂයේ සියලු පක්ෂ මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිත බව සඳහන් වේ. මෙම අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ. 

Related posts

தென்னங் காணிகளை மறுசீரமைக்கும் வேலைத் திட்டம்

Mohamed Dilsad

ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ

Mohamed Dilsad

2,891 Police Officers promoted to higher ranks

Mohamed Dilsad

Leave a Comment