Trending Newsඑසැන පුවත්දේශීය

තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි.

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ. ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය.  ධර්ශන හේවාපතිරණ මහතා වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ සිව්වැනි පුද්ගලයා ද වේ.  

Related posts

பெண் மருத்துவர் பிணையில் விடுதலை

Mohamed Dilsad

IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ප්‍රවේශය දියත් කරයි

Editor O

බැඳුම්කරය ගැන තීරණාත්මක තීන්දුවක් අද

Mohamed Dilsad

Leave a Comment