Trending Newsඑසැන පුවත්දේශීය

සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට යොමු කරමින් සඳහන් කර ඇත්තේ, පෞද්ගලික හේතුවක් හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වන බවයි.

පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මස 10 වනදා රණතුංග මහතා එම ධුරය සඳහා පත්කෙරුණු අතර ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර ඇත.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඉකුත් 29 වනදා වාර්තා විය.

Related posts

මාවනැල්ල, කෝවිල්කන්දේ නායයෑමක්

Editor O

India shoots down Pakistani drone: Reports

Mohamed Dilsad

மே மாதம் 7 ஆம் திகதி அரச மற்றும் வங்கி விடுமுறை தினம்

Mohamed Dilsad

Leave a Comment