Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේ

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කසිඳු ජංගම දුරකථනයක් මිලදී ගැනීම් සිදු නොකරන ලෙසයි.

අනවසර ජංගම දුරකථන හේතුවෙන් සිදු වන අනීතික ක්‍රියා නිසා මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Related posts

පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් ජනපති හමුවෙයි.

Mohamed Dilsad

Railway Trade Unions displayed none other than trade union terrorism – Prime Minister’s Office

Mohamed Dilsad

சவுதி அரேபியாவில் இருந்து நாடு திரும்பிய இளைஞர் தூக்கில் தொங்கினார்

Mohamed Dilsad

Leave a Comment