Trending Newsඑසැන පුවත්දේශීය

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් – රැඳවූවන් සිව්දෙනෙක් රෝහලට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූන් දෙපිරිසක් අතර අද (26) සවස, ගැටුමක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. ගැටුමෙන් තුවාල ලැබූ රැඳවුන් සිව්දෙනෙක් ප්‍රතිකාර සදහා මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තාවෙයි. බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේය. මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ.

Related posts

அங்கொட லொக்காவின் சகாக்கள் மூவர் பொலிஸ் விசேட அதிரடிப் படையினரால் கைது

Mohamed Dilsad

රිශාඩ් ගැන චෝදනා නැහැ – අගමැති

Mohamed Dilsad

අද සිට කොළඹ මංතීරු නීතිය අකුරට

Mohamed Dilsad

Leave a Comment