Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි නියෝග කළාය.

රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

Related posts

“Be disciplined in mind, body and speech” – President

Mohamed Dilsad

Mainly fair weather will prevail elsewhere Expected today

Mohamed Dilsad

කාලගුණෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment