Trending Newsඑසැන පුවත්දේශීය

පොල් හිඟයට එක හේතුවක් අසේල සම්පත් හෙළි කරයි

වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි. මෙම පොල් අපනයනය කිරීම මේ මොහොතේ අත්හිටුවහොත් පොල් හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියි.

පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ආනයනික බිත්තර ක්‍රියාවලියේ දෙවැනි ගැහිල්ල යයිද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

Related posts

සහල් ආනයනය කරන්න වෙනවා – වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ

Editor O

பாடசாலை இலவச பாடப்புத்தகங்கள் தொடர்பாக வெளியாகியுள்ள தகவல்களில் எந்த உண்மையும் இல்லை

Mohamed Dilsad

Online anger over Priyanka Chopra’s legs

Mohamed Dilsad

Leave a Comment