ප්‍රමුඛ පුවත 1

ඩෙංගු අවධානම තවමත්

(උදයම්,කොළඹ)   – මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකු මියගොස් ඇත.

මෙම කාලය තුළ 49,000 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් දිවයිනපුරා වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නිරිතදිග මෝසම් වැසි සමග කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ඩෙංගු රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

Mohamed Dilsad

පොලිස්පති පුජිත ශ්‍රේෂ්ඨාධිකරණයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment