Trending Newsඑසැන පුවත්දේශීය

මාදම්පාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

මාදම්පාගම සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. මෙහිදී ප්‍රාදේශීය 14න් 09ක ජයග්‍රහණ වාර්තා කිරීමට විපක්ෂ කණ්ඩායම සමත්ව ඇත. ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ ප‍්‍රාදේශික පහකි.

Related posts

Police to conduct further investigations into “Kalu Ajith” shooting

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වෙලාව මෙතනින්

Mohamed Dilsad

சீரற்ற வானிலை – 7 ஆயிரத்துக்கும் மேற்பட்டோர் பாதிப்பு [VIDEO]

Mohamed Dilsad

Leave a Comment